People’s War

ජාක්හෑන්ඩ්හි මාඕවාදී ප්‍රහාරයකින් ජවාන්ස් භටයින් 26ක් තුවාල ලබයි
පොලිස් වසමේ රායි සින්ද්‍රි වල පුපුරවා හැරිය අයිඊඞී උපකරණයකින් ප්‍රාන්ත පොලීසියේ සහ මධ්‍යම පොලීසියේ ආරක්ෂක භටයින් 26 දෙනෙකු තුවාල ලබා
ජාක්හෑන්ඩ්හි මාඕවාදී ප්‍රහාරයකින් ජවාන්ස් භටයින් 26ක් තුවාල ලබයි
In ජනතාවගේ යුද්ධයMay 29, 2019පොලිස් වසමේ රායි සින්ද්‍රි වල පුපුරවා හැරිය අයිඊඞී උපකරණයකින් ප්‍රාන්ත පොලීසියේ සහ මධ්‍යම පොලීසියේ ආරක්ෂක භටයින් 26 දෙනෙකු තුවාල ලබා තිබේ. තුවාල ලැබූවන් ගුවන් මගින් රන්චිවල පිහිටි පෞද්ගලික රෝහලකට […]ඒකාබද්ධ මැයි දින ප්රකාශනය 2019 මැයි 1 – ජාත්‍යන්තරවාදී රතු මැයි දිනයක් සඳහා!
In UncategorizedMay 1, 2019ලෝකයේ නිර්ධනයිනි, පීඩිතයිනි සමගිවව්! ගැඹුරු අර්බුදයක් හරහා අධිරාජ්‍යවාදී ක්‍රමය ගමන් කරමින් තිබේ. එය තුලනය කර ගැනීමට අධිරාජ්‍යවාදීන් සහ ප්රතිගාමීන් වර්තමානයේ දරන ප්රයත්නය අසාර්ථක එකක් වේ. එම […]2018 ඒකාබද්ධ මැයි දින ප්රකාශනය
In UncategorizedMay 1, 2018‘‘සකල දේශවාසී නිර්ධනයිනි, සමගිවව්!’’ – කාල් මාක්ස් 2018 මැයි 1 වන දා – කාල් මාක්ස් ගේ 200 වන උපන් දින සැමරුම ත්, මාක්ස් එංගල්ස් විසින් රචිත කොමියුනිස්ට් පක්ෂයේ ප්රකාශනයේ පළමු නිකුතුව සිදුකොට 170 […]මාඕවාදීහු ඔරිස්සාහි මල්කාංගිරි වල ස්ථීර කඳවුක් නිර්මාණය කරති
In ජනතාවගේ යුද්ධයNovember 30, 2017දෙසැම්බර් දෙවැනිදා ආරම්භ වන්නට පෙර, මාඕවාදී මහජන විමුක්ති ගරිල්ලා හමුදාව මල්කාංගිරි දිස්ත්‍රික්කය ‘ස්ථීර කඳවුරක් නිර්මාණය කරමින් ආරක්ෂක අංශ වලට අභියෝගයක් ඉදිරිපත් කළහ.’ වාර්තා වලට අනුව, මාඕවාදීන් […]ඉන්දියාව: ඔඩිෂා හි සාර්ථක හර්තාලයක්… මහජන යුද්ධය ඉදිරියට…
In ජනතාවගේ යුද්ධයOctober 23, 2017ඉන්දියානු ප්රවෘත්ති ඒජන්සි වලට අනුව, ඉන්දියාවේ තහනම් පක්ෂයක් වන මාඕවාදී ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය හර්තාලයක් සහ වැඩ වර්ජනයක් සංවිධානය කොට තිබේ. එය ඔඩිෂා ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක 5 ක් මේ වන විට […]රතු, විප්ලවවාදී, ජාත්‍යන්තරවාදී මැයි දිනයක්!
In UncategorizedMay 1, 2017‘‘ඔක්තෝම්බර් විප්ලවයේ ධජය අපරාජිතයි!’’ -මාඕ සේතුං මේ වර්ෂය ඔක්තෝම්බර් විප්ලවයට සියවසක් සපිරෙන වසරයි. අධිරාජ්‍යවාදීහු, ප්රතිගාමීහු, සංශෝධනවාදීහු, සහ සියළු වර්ගයේ අවස්ථාවාදීහු පසුගිය වසරේ ශ්‍රේෂ්ඨ […]චටිස්ගාර් මාඕවාදී ප්‍රහාරය: 70% ක් කාන්තාවන්
In ජනතාවගේ යුද්ධයApril 25, 2017අපේ‍්‍රල් 24 (2017 අපේ‍්‍රල් 24) චටිස්ගාර්හි දකුණු බස්තාර් දිස්ත්‍රික්කයේ කලපතාර් ප්‍රදේශයේදී මාඕවාදීන් සමග ඇති වූ වෙඩි හුවමාරුවෙන් පසු තුවාල ලැබූ සී.ආර්.පී.එෆ් සොල්දාදුවෙකු පැවසූවේ ප්‍රහාරයට […]2016 ඒකාබද්ධ මැයි දින ප්රකාශනය
In UncategorizedMay 1, 2016සකල දේශවාසී නිර්ධනයිනි, සමගිවව්! ශ්‍රේෂ්ඨ නිර්ධන පංති සංස්කෘතික විප්ලවයේ 50 වෙනි සංවත්සරය දිගුකල් දිනේවා! ලෝක නිර්ධන පංති විප්ලවය දිගුකල් දිනේවා! මාඕවාදය දිගුකල් දිනේවා! මෙම මැයි දිනයේදී, අපි ලෝකය […]බෑන්ලියස් කැරැල්ලේ දස වැනි සංවත්සරය වෙනුවෙන් පවත්වන ලද ජාත්‍යන්තර හමුවේ සාර්ථකත්වය
In UncategorizedDecember 6, 2015බ්ලොක් රූජ් (මාඕවාදී එක්සත්කම) සහ මාඕවාදී ඉතාලි කොමියුනිස්ට් පක්ෂය විසින් සංවිධානය කරනු ලැබූ ජාත්‍යන්තර හමුව නොවැම්බර් 21, සෙනසුරාදා දින පවත්වන ලදි: ‘‘බෑන්ලියස් කැරැල්ලේ සිට නිර්ධන පංති විප්ලවය […]